
දකුණු මෙක්සිකෝවේ දුම්රියක්, පීලි පැනීමකින් 13 ක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙක්සිකන් ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, 98 දෙනකු තුවාල ලබා සිටින බවත්, එයින් 5 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්ය.
අනතුර සිදුවෙද්දී දුම්රියේ මගීන් 241 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනකු සිටි බව පැවැසෙයි.
පැසිෆික් සාගරය සහ මෙක්සිකෝ බොක්ක යා කරන දුම්රිය මාර්ගයේ, නිසැන්ඩා නගරය අසලදී දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්වුණු බව පැවැසෙයි. දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙක්සිකෝවේ දුම්රියක් පීලි පනී
Amarapala Perera Monday, 29 December 2025 12:52 PM
මේ කෝච්චිය කොළඹ ගිය එකක්ද?