
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිසමේ නිලධාරීන් හතළිස් දෙනකු මැතිවරණ පුහුණුවක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මෙපමණ මැතිවරණ නිලධාරින් පිරිසක් විදේශ පුහුණුවකට යැවෙන පළමු අවස්ථාව මෙයයි
මෙසේ පිටව ගොස් ඇත්තේ ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් 40කි.
ඉන්දියා මැතිවරණ කොමිසම සහ ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ සංවිධාන කෙරෙන මෙම මැතිවරණ පුහුණු වැඩමුළුව සතියක කාලයක් පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැකො නිලධාරී හතළිහක් පුහුණුවකට ඉන්දියාවට