ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පැවසීය.
මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට තමන්ගේ අදහස්වත් ලියන්නට එපාවෙලා මෙයාලගේ අමන වැඩ නිසා...
ඔව් ඔව් ... කොහොමහරි මරාගෙන හරි කමක් නෑ ඉන්න.........
කොයි රජය ගැනද මේ කියන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න රජයද එලියට බැහැපු රජයද? මෙයා දැන් විහිළු සපයලාම ඒවා හිනායන්නේ නැති විහිලුවෙලා.
29 පෙන්නනවා කිව්වා නේද බහුතරේ ? බහුතරය නෑ නේ . රටම නොමග යවන මෙවැනි අය මේ රටෙන් අතුගාලා දාන්න ඔන.
ඔබ තුමා පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ ඡන්ද දායකයින්ගෙන් දිනන්න ඡන්දයක් ලබලාද?
ජයවේවා !!!
එස්. බී. මහත්තයා නම් ඉතින් ලැජ්ජාවක් නැති මනුස්සයෙක් නිසා මේවගේ ඒවා කියන්න පුළුවන්. ඡන්දෙන් පරාද වුණු ලැයිස්තුවේ ඉඳල ආපු කෙනෙක් නිසා දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. මෙයාගේ කියුම් කෙරුම්...
ඔව්, ඔව්, මහත්තයෝ.., ආපහු හැරිලා වේගයෙන් ඉදිරියට යන බව පේනවා. ඔහොම යං!
මොහු තාම අැමතිද ?
සිරිසේනට ඉන්නවා වැලි රජෙක්... සිරිසේනට ගස් රජෙක් සිරිසේනට ඉන්නවා හාල් රජෙක්.. ඒ වගේම කිට්ටුවෙලා ඉන්නවා පල් හොරෙක්...
දිසාට යන එන මන් නෑ.
හීනෙන්ද?
කොහෙද දන්නේ නැහැ ඉදිරියට කියන්නේ? ආ ... මුල්ලේරියාව පැත්තේද දන්නේ නැහැ යන්න හදන්නේ.. වෙනසක් වෙනවා ප්‍රතිකාර ගත්තාම.