
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පැරණි දේශපාලන සංස්කෘතිය අපට තිළිණ කර තිබෙන්නේ නිස්කලංක නිවුණු රෝස මල් පාත්තියක් වගේ ලංකාවක් නොවේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මෙසේද කීය.
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් අප ශෝකය පළ කරනවා.මේ මිනිස් ජීවිතවල වටිනාකම අපට තේරෙනවා.පුරාවස්තු කේන්ද්‍ර කරගෙනත් අතීතයේ අප රටේ කලකෝලාහල ඇතිවුණා.අද මේ කතා කරන්නට යන පුරාවස්තු ආඥා පනත ඉතා කාලෝචිතයි.පැරණි දේශපාලන සංස්කෘතිය අපට තිළිණ කර තිබෙන්නේ නිස්කලංක නිවුණු රෝස මල් පාත්තියක් වගේ ලංකාවක් නොවේ.මේ තත්ත්වයන්ට ශක්තිමත්ව සහ මානුෂිකවාදී ස්වරූපයකින් අප මුහුණ දෙමින් සිටිනවා.මේ නිදි ගත් ගිනි කඳු අශිෂ්ට අතීත දේශපාලන සංස්කෘතිය විසින් අපට උරුම කළ ඒවායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ කුඩු ජොනී.කුඩු අගමැති,කුඩු ලන්සා ,කුඩු මර්වින්ලා කරපු හරිය දන්නෝ හොන්දාකාරවම දන්නවා .කුඩු ජාවාරම් කාරයන්ගේ පිහිටෙන් දූෂිත දේසපාලුවෝ ගොඩ ගියා.බඩවඩා ගත්තා..පහුගිය කාලවල උන්ව ආරක්ෂා කෙරුවා මිසක් ඒවා නැනැවැත්වීමට උත්සාහ කෙරුවේ නැහැ.
උඹ මොනවද කන්නේ? රෙද්දක්ද නැත්නම් වෙන මොනවා හරිද?