(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය ,සෞඛ්‍ය ,අධ්‍යාපනය, පරිසරය,මෙන්ම කෘෂිකර්මාන්තය විනාශ කර දැමූ ආණ්ඩුව දැන් සැරසෙන්නේ ජනතාවගේ කතා කිරීමේ නිදහසත් විනාශ කර දැමීමට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව නැගී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු පක්ෂ ද ආණ්ඩුවේ මෙම මර්දනයට එරෙහිව නැගී සිටිය යුතුව ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කරයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා කීවෙි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කොට එම සහන ජනතාවට ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අය අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කථාවට කියන්නේ දේශපාලනේ කරන අයගේ ලැජ්ජා නහර කපලා කියලා. සජිත් මහත්තයාගේ මේ කථාවෙන් ඒක ඔප්පු වෙනවා...
මට මේකාව දකිද්දී මතක් වෙනවා පාස්කු කියලා මොකක් හරි කේස් ඵකක්. අනේ මට කවුරු හරි ඵ්ක මතක් කරලා දෙන්නකෝ...
අාහ්.. මෙයා ඉඳලනේ බොලේ. හැංගි මුත්තම් කෙලියේද උන්නේ...?
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.