(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මුදා හරිනු ලැබ ඇත.
ඉතිරි මුදල් ලබන සඳුදා වනවිට ලබාදීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 14 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් නෑ කියන බොරුව, කොරෝනා බොරුවේම කොටසක් කියලා හිතෙනවා. නැති ඩොලර් කොහොමද දැන් තියෙන්නේ? මේවා කරන්නේ බඩුමිල වැඩිකරන්න සහ නොහැකියාව වහගන්න වගේ...
අත්‍යවශ්‍ය භාණ්ඩ ඩොලර් මිලියන 14 ක බඩු හිරවෙලා. අමාරුවෙන් 5 ක් ගෙවලා. එතකොට තව ඩොලර් මිලින්ද 111 ක හිඟයක්. රටකටම. හැබැයි 2021 සැප්තැම්බර් වෙනකොට රටේ මුලු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 17052 ක්. හිතාගන්නකො බංංකොලොත් වෙලා තියෙන තරම.