(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල පසුගිය මැයි මස ඉහළ ගිය අවස්ථාවේදී ද බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 35 කින් ඉහළ දැමීමට ද එම සංගමය කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd