(ඉන්දිකා රාමනායක)
මහඔය පදියතලාව මාර්ගයේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වී පෙරළීමෙන් එහි ගමන් ගත් 17 තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි පිරිසක් බස්රථයෙන් කතරගම බලා ගමන් ගෙන ඇති බවද කියති.
බසය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එය පෙරළී ඇතැයි ද පොලිසිය.
සම්බන්ධයෙන් රියදුරු පොලිස් අත් අඩංගුවට පත්ව ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල වන්දනාවේ යන්න හොඳ නැහැනේ. එහෙම වෙන්න ඇත්තේ එ්ක නිසා...
වේගය පාලනය කරගන්න නොදැන, වන්දනාවේ නෙවේ වාහනයක් අරන් ගෙයින් පිට යන්න හොඳ නැහැ.. තණ්හාව නිසා.. ඒ ට්‍රිප් එක ඉවර කර වහාම ඊළඟ ට්‍රිප් එක යන්න තියෙන හදිස්සිය.. වැඩිපුරම, වාහන හිමිකරුවන්ගේ කීමටත් රියදුරන් ගමන ඉක්මන් කරනවා.. ඒ අතින් රියැදුරනුත් පව්... රැකියාව බේරගන්නත් ඕනෑනේ..