
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව අධිවේගී පාළම යට දී අද (3) දහවල් සැහැල්ලු යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා කිනම් ප්‍රදේශයක පදිංචි කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැත.
මියගිය පුද්ගලයා සැහැල්ලු යබස්තු රථයකට යටවූ පුද්ගලයකුයි මම ස්ථානයේදීම මිය යයිරුපැදියෙන් පොල් ගස් ඕවිට දෙස සිට කහතුඩුව නගරය දෙසට යමින් සිටියදී පිළියන්දල සිට මොරගහහේන දක්වා මගින් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයට යට වී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයේ ගැටී යතුරුපැදිකරු මරුට