(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර ගාස්තු හා දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ලැබිය යුතුව ඇතැයි නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පවසයි.
ඉකුත්දා හිඟ මුද්දර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 500ක් ලැබුණු බවද ඒ මහතා කියයි.
හිඟ වරිපනම් ගාස්තු හා කඩකුලී වශයෙන් තවත් රුපියල් මිලියන ගණනක් ලැබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පුටු ටිකක් ගමු.
මේ සභාවට කිසි මුදල් හිඟයක් නැහැ. සල්ලි උතුරනවා. ඒකනේ දොරවල් වලට සුවදවත් කරන්න පුටුවලට වියදම් කරන්න පැකිලෙන්නේ නැත්තේ.
කෝ අර ඉසුර දේවප්රිය කියන කෙනා... බස්නාහිර පළාත් සභාව මාර ධනවත් කියලා පාරම්බබා හිටියේ.. ඒකනේ රු. 640,000ක පුටු හොය හොයා හිටියේ...
ඔය කියන පළාත් සභාවේ ඉන්න කට්ටියගේ වත්කම් බැරකම් හොයලා බැලුවොත් වඩාත් හොඳයි වගේ.