(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි ඒ එස්. වීරවංශ)
බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.
එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජයවිම නිසා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇති බලතල අනුව ඔවුන් දෙදෙනාගේ ධූරයන් ඉවත් කළ බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන් ධුරයන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (15) වැනිදා නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න වැඩකුත් නැති එකේ එහෙම එකක්වත් කරන්න ඕනනේ නැත්නම් නිදිමත හැදිල ඉන්න හැටි ෆේස්බුක් ගියොත් කාට කියන්නද අප්පො.
අය වැය පැරදිලා... සභාපතිවරු අයින් කරලා.. ඒ මදිවාට ගැසටුත් ගහලා. මරුනේ..!!!