IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා පවසයි.

පවතින කොවිඩ් තත්වයක් සමග බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ මේ වන විට රාජකාරි කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දෛනික රාජකාරි සඳහා සහයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීව වරයකු ලෙස මෙම වෛද්‍යවරයා පත්කර දින හතරක වැනි කාලයකදී කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි . මෙම වෛද්‍යවරයාගේ ආශ්‍රිතයන් ද ප්‍රතිදේහ පරීක්ෂණයකින් අනතුරුව පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය .

 



අදහස් (1)

බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා

sam Friday, 21 May 2021 12:33 PM

කොරෝනා පාලනයට මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අතිරේකව පාලනමය උපාය තීන්දු හරියට වේලාවට ක්‍රියාවට නගන්නේ නැති බවක් පේන්නේ. මේ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් ලොකු අවදානමක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 193 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site