
(ඩී.ඒ.පතිරණ)
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය.
කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති.
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණ බිඳවැටීමේ අද්දරයි!
සමුපකාර චන්දවලට දේශපාලන පක්ෂ මොකටද ?
තඹුත්තේගම කුඩු පියාගේ පච පක්‍ෂය ආයෙත් 3%ට පල්ලම් බසිමින් පවතී.
මගේ නමින් පෝස්ට් දාන කෙනාගෙ හීන 2048 දි සැබෑ වෙයි,සමූපකාර වල චන්ද තියෙන්නෙ කාටද කියල රටම දන්නව, ඒවයෙ සාමාජිකත්වය තියෙන්නෙත් ඒව කාපු උන්ටත් උන්ගෙ සහචරයන්ටත් තමයි, මාලිමාවට කතිරෙ ගහපු අයට ඕවයෙ චන්ද බලය නැහැ,අනෙක ඔතන දේශපාලනයක් නැහැ, සමූපකාර චන්ද දිනල රටේ බලය අල්ලන්න හිතනව නම් සොරි තමයි, ප්‍රධාන ඡන්දයක් තියල බලමු, මේ රජය දිනන්නෙ විපක්ෂයට කටඋත්තර නැතිවෙන්න.
බෙරලපනාතර සමුපකාර සමිතිය තියෙන ප්‍රදේශයේ තියෙන ප්‍රධානම පාසල 1971 දී ගිනිතිව්වේ කවුදෝඕඕඕඕඕඕ එහි ජෙප්පො දිනුවානම් ඒ පැත්තෙ පාසල් ගිය එවුන් ඉන්න බැහැ
නියමයි ,ජෙපි හිඟන්නන්ට ඔහොම වෙලා මදි .පච නඩය
පච මාලිමාව බංග වේවා
සිඟිති ආතල්!
හොඳයි
ලංකාවේ තවම බත් බැලයො ඉන්නවා. අපි විදේශ රටක ඉන්න නිසා අපිට දන්නවා මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා. නාස්තිය නෑ හොරකම් කිරීම නෑ රජයට තියෙනවා ප්‍රතිපත්තියක් රට දියුණු කරන්න. දේශපාලනඥයෙක් සමුගත්තම පස්සේ ආයේ පැත්ත පළාත එන්නෙ නෑ. අපේ ලංකාවේ වෙලා තියෙන්නේ උන්ගේ බූදලයක් විදියට තමයි හිතාගෙන ඉන්නේ. දේසපාලනඥයෝ වටේ ඉන්න බත් බැලුව හැමදාම හිතන්නේ නිකං කන්ඩ නිකං හම්බු කරගන්ඩ . උදාහරණයක් රාජපක්ෂ ලා කොච්චර රටේ දේපොළ විනාශ කරාද උන්ගේ පරපුර මාමබෑ නපුත්තා ඔක්කොම එකතු වෙලා කෑවා සම්පූර්ණම. ඒත් තවමත් අපේ රටේ තියෙන කාලකන්නි කමට උන්ගේ පස්සේ යන ගෙම්බෝ ඉන්නවා. යකෝ මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ අපි උඹල ගෙවන බදු සල්ලි. මේ රටවල් වල මිනිස්සු බදු ගෙව්වට ඒකෙ ප්‍රතිලාභ වශයෙන් මිනිස්සුන්ට ලැබෙනවා. ලංකාවේ මෙතෙක් කල්කරේ බදු ගහලා ඒක දේශපාලනඥයෝ හොරා කෑවා. යකෝ දම් දැන් බදු ගහලා අඩුම තරමේ භාණ්ඩාගාරි හරිය සල්ලි ටික තියෙනවා. භාණ්ඩාගාරයේ ඒ සල්ලි ඉතුරු කර ගන්නේ දේශීය වශයෙන් ගන්න ණය අඩු කරගන්න. තොපි දන්නැත්තං අර පහේ පන්තියේ ළමයකින් හපංකෝ භාණ්ඩාගාර බීපත් කියන්නේ මොනවාද කියලා උන් කියලා දෙයි.
2-භාණ්ඩාගාරි සල්ලි තියෙනවා කියන්නේ දේශීය වශයෙන් ණය ගන්න අවශ්‍යතාවයක් නෑ. එතකොට රජයට පොලියක් ගෙවන්නත් ඕනේ නෑ. හරියට අධ්‍යාපනයක් ගන්නැතුව අර සරමේ ගෑවුනෙව්වට ඉපදුනාම මිනිස්සු මෙන්න මේක හිතන්නෑ. හැම එකාම හිතපියව්ව රජයේ සල්ලි කියන්නේ හැම එකක්ම අපි රුපියලක් මෙතන තියෙනවා. ඒක විනාස කරන මොක්මුන් හරි පදාරයෝ ඉන්නවනම් උන්ට කඩේ යන්න එපා, යකෝ අපිට නැතත් අනාගතයට හරි රටක් ඉතුරු වෙයි ඊට පස්සේ, තවත් පරණ දේශපාලනඥයෝ පිටිපස්ස යනවා ඉන්නවනම් උන් ඇවිල්ලත් තනිකරම කාලකන්නි ජාතියක්, සමහර එවුන්ට යටට අඳින්න ජංගියක් නෑ ඒ උනාට හුරේ දාගෙන පරණ එවුන් පිටිපස්සේ යනවා. අන්න ඒකට තමයි කියන්නේ නූගත්කම කියලා. තොපි නූගත් වෙන තාක්කල් දේශපාලනඥා චක්‍ර හොඳයි