
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද (02) දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.96 ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.74 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd