(යොහාන් භාසුර)

 බ්‍රිතාන්‍යයෙන් මෙරටට ඒවා තිබූ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායේදී අද (21) පෙරවරුවේ නැව්ගත කළේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බහලුම් නැව්ගත කිරීම සිදුවිය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)