IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරද පිළිගනී


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවස්ථා කිහිපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ නිරෝධායන නීති කඩකරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූ ග්‍රේ ගේ පිළිගනිමින් ඊට සමාව ඉල්ලා ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූ ග්‍රේ  ගේ වාර්තාව ඊයේ (31) දින ප්‍රකාශයට පත් කර තිබේ .

ඇයගේ වාර්තාවෙන් අගමැති බොරිස් ජොන්සන් නායකත්වය ලබාදීමේ දී සහ නිවැරදි තීරණ ගැනීමේදී අසමත් වීම ගැන  කථා කර ඇති අතර හුදෙකෙලා කිරීම් අතරතුර පැවති උත්සවාකාර රැස්වීම් පැවැත් වීමට හෝ පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදිය යුතුව තිබුණා යැයි සඳහන් වේ .

මෙම වාර්තාව සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක අගමැති ජොන්සන් විසින් ප්‍රකාශයක් සිදු කෙරූ අතර සූ ග්‍රේ වාර්තාව පිළිගනිමින් පවසා සිටියේ ඉදිරියේදී අගමැති නිල නිවසට සහ කැබිනට් කාර්යාලයට වෙනස් කම් කිරීමට බලාපොරොත්තු වෙන බවයි .

එනමුත් තමන්ට විනිශ්චයක් ලබාදීමට පෙර පොලිසිය පරීක්ෂණ කටයුතු අවසන් කර සම්පුර්ණ වාර්තාව ඉදිරිපත් වනතෙක් සිටින ලෙස මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින ලදි .

පැවැත්වූ සාද සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය ඡයාරුප 300 සහ පිටු 500 ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු - බී.බී.සී)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරද පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site