
රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හදිසි දුරකතන සාකච්ඡාවක් සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර සාකච්ඡාවට බඳුන් වූයේ යුක්රේනයේ ගැටුම් හේතුවෙන් කොටුවුණු ඉන්දීය සිසුන් ආරක්ෂිතව ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ ද දුරකතන සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි. ඉන්දීය සිසුන්ට කිසිදු අනතුරක් නොකරන්නැයි තමන් රුසියන් හමුදාවට දැනුම් දුන් බව රුසියන් ජනාධිපති පුටින් එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සහතිකයක් ලබා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් නැද්ද මෝදි ට කියන්න යුක්‍රේන ජනාධිපති බයිඩන් නෙවෙයි කියලා