IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට

රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බවත් රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවසති.

රුසියානු විපක්ෂ නායක ලෙස සැලකෙන ඇලෙක්සි නෙවල්නී පවසා ඇත්තේ යුක්රේනයට එරෙහිව හමුදා ප්‍රහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් පුටින් සහ ඔහුගේ රජයට එරෙහිව දිගටම විරෝධතා පැවැත්විය යුතු බවය.

මේ වනවිට මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගර රැසක පුටින්ට එරෙහි විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන් දහස් ගණනක් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද වාර්තා වේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට

Chinthaka Thursday, 03 March 2022 01:07 PM

අපේ විපක්ෂය වගේ තමයි. බලය ගන්න රට දෙවෙනි තැනට දානවා.

:       9       12

A.M.jayarathne Friday, 04 March 2022 07:22 PM

බලය ඉදිරියේ මවා අමතක කරන විපක්ෂ නායක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site