
(යොහාන් භාසුර)
බෝලවත්ත දුම්රිය ස්ථානයට අද රාත්‍රී 7.00ට පමණ මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කර සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට කළ දැනුවත් කිරීමට කෝපවූ පිරිස කාර්‍යමණ්ඩලයට පහර දී දුම්රිය ස්ථානයට ජනේලවලට පහරදී අලභහානී කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්යමණ්ඩලයේ තිදෙනකු ඇතුළු පුද්ගලයන් හතරකට පහර දී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
පහර කෑමට ලක්වු සිව් දෙනා රෝහල් ගතකර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමත් පිරිසක් බෝලවත්ත දුම්රිය ස්ථානයට පහර දෙයි