IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට

තිස්ස කොටින්කඩුව සහ සරත් චින්තන

ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත‍්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප‍්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් අනතුරුව එම අවස්ථාවෙි පොලිසියේ සේවයේ යෙදි සිටි 10 දෙනෙකුගෙන් යුත් නිලධාරින්  පිරිසක් වෙනත් ස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කළ බව වත්තල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර පැවැසිය.

බෝපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස්.අපලකොටුව ගෙන් සිද්ධිය සමිබන්ධයෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,ඉකුත් සෙනසුරාදා(04) රාත‍්‍රියේ වත්තල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි වරයකුට අයත් නිවෙසක් බිද භාණ්ඩ සොරා ගැනිම සමිබන්ධයෙන් එම නිවෙස අසල පිරිසකගෙන් තදින් පහර කැමට ලක්වු සැකකරුවෙකු බෝපිටිය ගමිවාසින් විසින් පොලිසියට භාරදුන් බවයි.

ඉන් අනතුරුව පහර කැමට ලක්ව සිටි සැකකරු වහාම ප‍්‍රතිකාර සදහා රාගම මහ රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකරු ජාඇල සුදුවැල්ල ප‍්‍රදේ්ශයේ පදිංචිකරුවෙකි.

මේ වන විට බෝපිටිය පොලිස් ස්ථානය වත්තල සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙය විමෙන් ජිවානුහරණය කරණය සිදුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා සදහන් කරයි.
 



අදහස් (5)

බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට

nishantha Monday, 06 April 2020 07:01 AM

අනිවාර්යෙන් කුඩ්ඩෙක්, මෙවන් උන්ව ප්‍රතිකාර කරලා බේරාගෙන රටට වැඩක් නැහැ , මුහුදට ගිහින් දැම්මනං මාලුන්ටවත් වැඩක් වේවි...

:       21       5

sumanMonday, 06 April 2020 08:14 AM

අහිංසක මාලුන්ටත් කොරෝන හැදේවි.

:       0       0

sudheera Monday, 06 April 2020 09:21 AM

ඔය කියන මන්ත්‍රී හොරා..මේ මිනිහා බඩගින්නට යමක් හොයාගන්න ගෙට පැන්නද දන්නේ නැහැ....

:       1       12

nishanthaMonday, 06 April 2020 02:41 PM

අර අකමැති විසි ගණනයි සුධිරයි එක්කෝ සුදු වැල්ලේ කුඩ්ඩෝ නැත්තන් මෙවැනි දේවල් සාමාන්‍ය මිනිසුන් අනුමත කරයිද? සුධීර සමහර විට කුඩු මුදලාලිද දන්නේ නෑ

:       0       0

Kamal Monday, 06 April 2020 08:54 AM

එතකොට අර ගහපු මිනිස්සුන්ව ටෙස්ට් කරන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13868 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site