
(ඉන්දිකා රාමනායක,රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ පියදාස සමරවීර)
පදවිය සහ වාරියපෙළ ප්‍රදේශවල දී බෑනලාගේ පහර කෑමට ලක්ව නැන්දනියක සහ මාමණ්ඩියක මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
පදවිය පරාක්‍රමපුර තෝහිගල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මවක සිය බෑණාගේ පිහි පහරකින් මියගොස් ඇත.
මෙම ප්‍රහාරය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිණියගේ නිවසේදී සිදු කර ඇතැයි පොලිසිය කියයි.සැකකරු පොලිසිය මඟහරිමින් සිටින බව ද පොලිසිය සඳහන් කරයි.
වාරියපොළ මිනුවන්ගැටේ පදිංචි එම්.එම්. චන්ද්‍රසේ නමැති 71 හැවිරිදි පියකු සිය බෑනාඑල්ල කළ පොලු පහරකින් මියගොස් ඇත.දියණිය සහ බෑනා අතර ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd