(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අද පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් බිනුර ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඔහු මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිරෝධානය වෙමින් සිටින බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd