
(තුසිත කුමාර ද සිල්වා සහ හේමන්ත ද සිල්වා)
බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සිසු සිසුවියන් 51 වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනාට කොරෝනා වයිරසය ආසාධනවී ඇති බවට තහවුරු වූ බවත් මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd