
(සමන් පාලිත නානායක්කාර)
දින කිහිපයක් පුරා පැවැති තද වැසි සහ අදුරු මිහිඳුම් සහිත කාලගුණික තත්ත්වයකින් ආවරණය වී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 29 දහවල් හිරු එළිය පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
අයහපත් කාලගුණය නිසා අඩාල වී තිබූ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කිරීමට යොමු වී තිබේ.
කෙසේ වෙතත් එළවළු වගාව මල්වගාව ඇතුළු භෝග වගා රැසක් වැස්සෙන් විනාශ වී තිබූ බව ගොවියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දහවල් ඇහැලියගොඩට විනාඩි කීපයක් හිරු එලිය ලැබුනා