
(යොහාන් භාසුර)
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු 20 දෙනෙක් ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව එම රෝහල් උසස් නිලධාරියෙක් පැවසීය.
එම ‘කොවිඩ්’ ආසාදිත වෛද්‍යවරුන් අතරට එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු නව දෙනාගෙන් හය දෙනෙක් ද සිටින ඊට අමතර එම රෝහලේ සෙසු කාර්ය මණ්ඩල සේවකයන් 60 ක් පමණ ද ‘’ ආසාදිතයන් බවට පත්ව සිටින බවත් එම නිලධාරියා කීය.
මෙම ‘කොරෝනා’ ආසාදිතයන්ගේ කිසිඳු රෝගියකුගේ තත්වය බරපතල නොවන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd