රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණය සිදු කරන බවත් සැකකරුගේ ඡංගම දුරකතන ආදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය වැඩ සහ කිඩ ළඟදීම බලාපොරොත්තුවන්න..!!!
රෝ ඔත්තු කාරයෙක්ද? නැතිනම් තමිල්නාඩුවේ ඉඳලා ආපු අන්තවාදියෙක්ද?
මොනවට පරීක්ෂණ කරනවද? ලංකාවේ ජාතිවාදී කලබල ඇති කරලා, රබර් වගාවටත් ලෙඩ බෝ කරලා... එන්න එවපු කට්ටියගෙන් කෙනෙක් වෙන්න ඇති. දුරකතනේ මහකොමසාරිස් කන්තෝරුවෙන්වත් නැතිවුණු එකක්ද?
ඉක්මණින් කරන පරීක්ෂණයක් කරන්න වෙයි. නැතිනම් මව්රටෙන් මිනිහව ඉල්ලයි. වරාය දෙනකල් තවතව පිළිම කඩන්න බැරි නැහැ.
සමහරවිට මේ ක්‍රියාත්මක වුණේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ වැඩක්ද දන්නෙත් නැහැනේ...?
රෝ රහස් ඔත්තු සේවයේ කෙනෙකු විය හැකියි
ISIS කෙනෙක් වෙන්න ඇති... ළඟදී ඡන්දයක් එනවනේ...