(රංජන් කටුගම්පොළ)
යෝජිත බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි විධි විධාන මගින් විනිසුරුරවුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බවත් ඔවුන්ගේ වැටුප් අඩු වීමක් සිදුවී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයේදී මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ අධිකරණ නිලධාරීන්ගේ සංගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පැවැසීය.
මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් බුවනෙක අලුවිහාරේ ජනත් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd