(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මෙම පනත් කෙටුම්පත මගින් රජයේ මූල්‍ය හා බදු පාර්ලිමේන්තු විෂය පථයෙන් ඉවත් කර ඇමතිවරයෙකු යටතට පත් කෙරෙන බවට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය අභිබවා යන්නක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd