
(ඇමි.ඩබිලිවි.සෝමරත්න)
බුදු දහම විකෘති කරමින් මාතලේ පාසල් සංචාරක හෝටයේදි අද සවස 2.30ට පැවැත්විමට ගිය ධර්ම දේශනයකට මාතලේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැඩි විරෝධය දැක්විම නිසා එම ධර්ම දේශණය හිටපු කැබිනටි අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ නිවසේ දී එම ධර්මදේශනය පැවැත්විණි.
සියමි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංගනාය කොස්ගොල්ලේ සිලරතන නා හිමි , සියමි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධමිම නායක හිමි, ලෝක තරැණ බෞද්ධ සංගමයේ ලේඛකාධිකාරි සහ සමස්ථ ලංනා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මුගුණවෙල අනුඅනුරැද්ධ නාහිමි ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහ නිකායේ මාතලේ දිසා පාලක මාවුස්සාවේ අග්ගධමිම නාහිමි සහ රළුවිහාරය රජමහා විහාරාධිපති ආචාර්ය අළුවිහාරයේ සරණංකර නාහිමි ඇතුලු ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් මෙම ස්ථානයට වැඩම කර විරෝධතාව දැක්වුහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පැහැදිලි මදි. හෝටලේ නොතියා ඒකනායක මහත්තයාගේ ගෙදර තියන්න කියලාද හාමුදුරුවෝ මැදිහත් වෙලා තියෙන්නේ. එවැනි දේශනා කොහේවත් නොතියා ඒකනායක මහත්තයාගේ ගෙදර ගිහින් තියෙන්නේ කියලා හිතන්න අමාරුයි කියලා දැන් හැමෝම දන්නා නිසා මිනිස්සුන්ට දැනුම් දී ඇති බණ අහන්න එන්න කියලා. ඒවා වැරැදි වැඩ කරන්න එපා.
පැරදුණු දේශපාලකයෝ සෙට් එක හදන්න බුද්ධාගම දෙකට කඩලා ඔවුන්ගේ ජයග්‍රහණ හදාගන්න. බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුණත් අපිට වැඩක් නෑ. අපි අනුගමනය කරන්නේ ඔහුගේ දර්මය...
ඔය අය බුදුන්ගේ ධර්මය පිළිපදින අය නොවේ...
මේ කියන ස්ථානය් නම අපැහැදිලියි පාසල් සංචාරක හෝටලේ කියන්නෙ මොකක්ද ඒක සංචාරක හෝටල් පාසලේදී කිව්වනම් අර්තයක් තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද
සමහර චීවරධාරීන් කරන වැරදි ගැන මොනවත් නොකරන මහනායකවරු ධර්ම දේශනාවකට විරුද්ධ මොකද? පැහැදිලි නැතී කතාවක්...
ධර්මය දේශනාවකට විරුද්ධව නැගී එන හාමුදුරුවන්ව ඉස්සෙල්ලාම මහන කලා නම් හොඳයි . ධර්මය නොදන්නාකම තමයි විරුද්ධවීමෙන් පෙන්වන්නේ .
"බුදු දහමට එරෙහි" යනුවෙන් එම දේශනා හඳුන්වන්නේ කෙසේද? එම දේශනා ඇසීමටත් ලංකාවේ ලක්ශ සංක්‍යාත ශ්‍රාවකයින් පිරිසක් සිටීනම් ඒ අයගෙන් කාටවත් කිසිඳු කරදරයක් නැති නම් ඒ අයට බාදා කිරීම ඒ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමේද? එතන ඒ දේශනාවල වැරැද්දක් තියනවාද නැද්ද කියලා තීරනයකර බලන්න ඒ දෙව්ශනා විද්‍යුත් මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරා නම් හරිනේද.