
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය.
මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා කීය.
"2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් බදු මගින් උපයා තිබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටුණා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට එකඟ වී තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd