IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බිත්තර ප්‍රහාරය රජයත් හෙළා දකී

(රංජන් කස්තුරි)

ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම  රජය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී  පරික්ෂණයක් පවත්වන බව ද  රමේෂ් පතිරණ මහතා කියයි.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවදී ඇමැතිවරයා මේ බව කීය.

මෙම සිදුවීම රජය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි රටක් භාෂණයේ නිදහස කථනයේ නිදහස අපේ රටේ උපරිමයෙන් තිබෙනවා. ජනතාවට උද්ඝෝෂණය කිරීමට වෙනම ස්ථානයක් පවා ජනාධිපති සකස්කර තිබෙනවා. අද අපේ ආණ්ඩුව යටතේ සෑම දේශපාලන පක්ෂයකටම නිදහස් ලබාදී තිබෙනවා යැයි කීය.



අදහස් (3)

බිත්තර ප්‍රහාරය රජයත් හෙළා දකී

දාස Tuesday, 01 February 2022 05:49 PM

කෝ තාම පරීක්ෂණයක් වත් නෑනේ.., තමුන්ගේ කොල්ලන් එතන ඉන්න හින්දා වෙන්නැති නේද...?

:       0       1

BamunuarachchiWednesday, 02 February 2022 05:56 PM

මේවට පරීක්ෂණ කරනවා නම් ජෙප්පන් 1971-1989 කාලේ කරපුවාටත් පරීක්ෂණ තියන්න ඕනේ. ඒවා බලනකොට කුණු බිත්තර ගැහිල්ල මොකක්ද?

:       1       0

wahaldeepe Tuesday, 01 February 2022 07:54 PM

ලංකාවේ කොහේද රජයක්... වෙන රටකින් වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site