බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති අද (5) විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගුටි බැට හුවමාරුවක යෙදුණහ.
බණ්ඩාරගම නව පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ කඩ කාමර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙලෙස ගාලගෝටිටියක් ඇතිවිය.
ප්‍රාදේශීය සභාවේ සිටින මන්ත්‍රීවරියන් අතරට ජල ප්‍රහාරයක් ද එල්ල විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුටිබැට හුවමාරුව කඩකාමර ගැනද? නැහැ, කොමිස් කුට්ටිය ගැන. නොදකින්. අපි වගේ හරක් මුන් යැව්වා නොව මෙතෙන්ට...
රට හදනවයි කියන දියවන්නාවේ ඉන්න පිස්සන්ගේ හැටියට තමා ඔවුන්ගේ පැටවුත් යන්නේ... රට කන දේශපාලනය අපිට බලන් සිටීම හැර වෙන විකල්පයක්ද නැත. දැනට දේශපාලනය කරන්නන් සහ කරන්න බලා ඉන්නෙත් මේ වගේම රට හරක්ම නිසා..!!
කඩ පේලියක් හදලා මුන්ම ගන්නවා. බෝක්කු හදන්න කොන්තරාත්තුව මුන්ම ගන්නවා. මොවුන් තමා ඊ ළඟට පාර්ලිමේන්තු එන්නේ. කේවල කොට්ටාශ ක්‍රමය නැති එකෙන් තමයි ඕනෙම හොරෙක් මනාප පිහිටෙන් පාර්ලිමේන්තු එන්නේ. පක්ෂයෙන්ම හොරු තෝරලා එවපුවහම, ඡන්ද දායකයාට කරන්න පුළුවන් දෙයක් නැහැ.
පළාත් පාලන ආයතනවල් විසුරුවාහැර අවුරුදු තුනක් පමණ කාලය කොමසාරිස් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ තිබුණා. ඒ වකවානුවේ මෙවැනි සිද්ධීන් හෝ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රචණ්ඩත්වයත් හෝ දකින්නට ලැබුණ නැහැ. පළාත් පාලන ආයතනවල් එහෙම නිලධාරීන්ගේ පාලන යටතේ තිබුණා නං හොඳයි...
ඕවා තමයි, ඕකුන්ට පුළුවන්, ආදර්ශමත් ජනතා නියෝජිතයන් හැසිරෙන ආකාරය බොහොම අපූරුයි.. හරි අධ්‍යාපනයක් තියෙන, චර්යා ධර්ම හඳුනන, වගකිවයුතු නායකයින් යනු කවුද? කුමක්ද ඔබලා දෙන ආදර්ශය?
කොහොමත් ඔහොමම තමයි, කෙවිට නැතුව බැහැ.
විලි ලැජ්ජාවක් නැති හාදයෝ...
දැන් මනුස්සයින් ජීවත්වෙන ප්‍රදේශ පාලනය කරන්නේ කකුල් දෙකේ සත්තු, පාර්ලිමේන්තුවේ සත්තු රට පාලනය කරනවා වගේ .ලබන සැරේවත් ඔයතන්වලට මනුස්සයින්ව යවන්න .
සුදුස්සන්ට සුදුසු තැන නොලැබීමේ ලක්ෂණ, වගේම නුගත්කම තම සේරටම මුල, මහජන සේවය නොවේ ප්‍රධාන තැන ලැබෙන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න සටන, මෙනට මේවගේ අය පත්කළ අයටත් සාප වෙනවා මේ අපරාද දකිනකොට.
පොදු වෙළද පොලේ සිටින වෙළදුන් මේ අයට වඩා ගොඩක් විනීතයි. සමහර විට වෙළඳ පොලේ එදා සිටි ගණන් කාරයින්ව හා වට්ටි අම්මලාව වෙන්න ඇති ජනතාව ප්‍රාදේශීය සභාවට පත් කොට යවා ඇත්තේ.
පුංචි කාලේ කියවපු පොතක පින්තූර සහිතව තිබුණු කියමනක් චුට්ටක් වෙනස් කරලා කිව්වොතින් මෙහෙමයි." ඔබ බලු පොරය දුටුවෙහිද?" නූගත් ,මුදලට, මස් කටුවට ගිජුව මහජන මුදලින් මෙවැනි තැන් වලට පැමිණ බලු පොර අල්ලන මෙවන් දේශපාලුවන් අතුගා දැමීමට කාලය පැමිණ ඇත..
සසර කලකිරෙනවා. මුන් අපේ ශ්‍රීලංකාව කනවා.
බලන්නකෝ මේ ඇනකොටා ගන්නේ ඔබට, අපට, රටට සේවය කිරිමටනේ.. ලැජ්ජයි මේ පොඩි හරකුන්, එළදෙනුන්ව තෝරලා යවපු හාදයන්ට. මොනතරම් සේවයක්ද මේ ගොන්හැත්ත රටට කරන්නේ...?
මන්ත්‍රීතුමිය ටිකක් සංවරව හැසිරෙන්න. මුළුරටම රූපරාමුව දිහා බලාගෙන ඉන්නවා..
නොදකින්, උඹලා විනාශ කරන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි. විලිලැජ්ජ නැති අය හින්දා තමයි විදෙස් රටවල් අපේ රට ගණන් නොගන්නේ. බලාපියව් මදුෂ් ඇතුළු පාතාලේ නඩේ පිටුවහල් කරනකොට කිසිම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් නොකරේ. මෙවැනි හරක් නිසා තමා ලංකාව අද පිරිහිලා තියෙන්නේ.
එක එක ටොමියලගේ සුනඛ වැඩ කරන්න ගියාම ඔහොම තමයි, කොමිස් කුට්ටියට ඉන්න තැන අමතකයි..
හා...හා...මිනිස්සුන්ට සේවය කරන්න තියන ආසාවට ගහගන්නවා.
පිස්සු බල්ලෝ වගේ කෑ ගහනවනේ. වටපිට මිනිස්සුන්ට තියෙන්නේ මොවුන් වටකරලා හතර හන්දි කැඩෙනතුරු තඩි බාන්න! කාලකන්නි!!