
බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පරාජයට පත් මහ ඇමැතිනී මමතා බැනර්ජි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.
මමතා බැනර්ජි නායකත්වය දෙන්නේ තෘණමූල කොංග්රස් පක්ෂයටය. සිවුවතාවක් අඛණ්ඩව බලයේ සිටි තෘණමූල කොංග්රස් පක්ෂය මෙවර භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය විය.
මමතා බැනර්ජි මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග, ප්‍රාන්තය තුළ පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd