
(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර බෝගම්බර බන්ධනාගාරය තුළ සිරකරුවන් යළි එහි රැඳවීම සඳහා තීරණය කිරීමත් සමග එය පිරිසිදු කරන ඇයුරු එහි ගිය අපට දැක ගත හැකි විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන සමයේ මෙහි සිටි සිරකරුවන් ඉවත් කර පල්ලෙකැලේ ඉදි කළ සිරකඳවුරට මාරු කළේය.
පසුව එම කඳවුරේ ගොඩනැගිලි බන්ධනාගාර පරිශ්රය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි ආණ්ඩුවෙන් බෞද්ධයාගේ පූජනීය නගරෙකට ලැබුණු දායාදය ඔන්න. අවුරුදු දෙකක් යනකම් බන්ධනාගාරවල ඉඩමදිවීම දැක්කේ නැහැ, අවුරුදු දෙකක් යනකම් රසපරීක්ෂක හිඟය දැක්කේ නැහැ, දැන් අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ මහනුවර නගරයේ නමත් විනාස කරලා දාන්න බන්ධනාගාරය ගෙනත්.