IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

විශ්‍රාම වැටුප්  ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ  අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.

විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී  එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

රජ්‍ය බැංකුවල විශ්‍රම වැටුප් ගැටළුව, ලංකා බැංකුවට බඳවාගත් නවක සේවකයන් ස්ථීර කිරීමට ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.



අදහස් (0)

බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site