(විමුක්ති එස් රුද්‍රිගු)
මුදල් මණ්ඩලය ඊයේ(23) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 ක් ලෙසත් පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.දේශීය සහ ගෝලීය ආර්ථිකයේ වත්මන් වර්ධනයන් මෙන්ම සිදුවිය හැකි යැයි බලාපොරොත්තු වන අනාගත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලි මුදල් වලින් ඡිවත්වන විශ්‍රාමිිකයින්ට සාදාරනයක් කරන්න බැරිද .ඡේෂ්ට පුරවැසි ඉතුරුමි නැවත ලබාදෙන්න
පොලි මුදල් වලින් ඡිවත්වන විශ්‍රාමිිකයින්ට සාදාරනයක් කරන්න බැරිද .ඡේෂ්ට පුරවැසි ඉතුරුමි නැවත ලබාදෙන්න