IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බැංකු දෙකක-ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

අජන්ත කුමාර අගලකඩ
 
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.

එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින්මින් මෙම පියවර ගන්නා බව ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එම ආයතනවල අක‍්‍රමිකතා පිළිබදව වෙන වෙනම පරීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

 



අදහස් (9)

බැංකු දෙකක-ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Nishantha Wednesday, 17 October 2018 04:21 PM

අශ්වයා ගිහිල්ලද මන්දා

:       96       46

sadisThursday, 18 October 2018 02:39 AM

අශ්වයාට පෙර ජොකියා වැට පැනලා!

:       71       27

ලුම්බිණි Wednesday, 17 October 2018 10:46 PM

මුදල් ඇමති තුමා පත්තරෙන් මේක දකින්න ඇති.

:       0       29

සූර සරදියෙල් Wednesday, 17 October 2018 10:51 PM

අධ්‍යක්ෂ මණ්ඩල පත්කළේ කවුරුන්ද? තර තිබෙන හොරකම් මහජනයා වෙත හෙලි කරන්න. ආයතන තුනේ හිටපු අධ්‍යක්ෂ වරුන්ගේ නම් ගම් විසිතර මාධ්‍ය මගින මහජනතාව දැනුවත් කරන්න. මේ අය කවුරුන් දැයි. දැනගැනීමේ අයිතියක් අපට ඇත. කර තිබෙන දූෂණ සොයා බලා මහජනතාව වෙත හෙළි කරන්න. අපගේ උතුම් රට කාබාසීනියා කරන්න ඉඩ තබන්න එපා.

:       20       63

saliya Thursday, 18 October 2018 02:37 AM

කාගේත් කෙරුවාව එලි වීම ජනතාවට හොඳයි. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න. කලින් ප්‍රබල නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලට මාට්ටු විය. බල අරගලයක පෙර නිමිති.

:       32       56

Bandula. Thursday, 18 October 2018 06:22 AM

බොහොම ස්තුති ජනාධිපතිතුමනි. බලාගෙන යනකොට හැම අස්සක් මුල්ලක් ගානේ ඉන්නේ හොරු රැලක් විතරක්ද? නිතිය හරියටම ක්‍රියාත්මක කරලා මුන්ගේ නිරුවත හෙළිකරන්න.

:       0       33

maal Friday, 19 October 2018 01:43 AM

දැන්නම් ජනවාරි 8 අපි පත්කළ ජනපති කිසිම වග විභාගයකින් තොරව කව්රු හරි දෙන ඕනෑම ලණුවක් කාල...... බහුබූත ප්‍රකාශ නිතරම කරනවා වගේ........ ඇමෙරිකාවට ගියෙත් මහින්ද ස්ටයිල් එකට....... තොරතුරු දැනගැනීමේ පනත තමන්ටත් බලපාන බව මතක තියා ගත්තොත් හොඳයි.....

:       67       1

වරැන Saturday, 27 October 2018 03:29 AM

පිපල්ස් මර්චන්ටි බැන්ක් එක හොරා කන්න අාපු අය ගෙදර යවන්න.. නීති අංශයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගන්න.

:       0       0

මහින්ද Saturday, 27 October 2018 03:36 AM

පීපල්ස් මර්චන්ට් බැංකුව විනාශ කරපු නිලධාරිණිය විගණනයට ලක් කරනු. මහජන මුදල් මිලියන 4000 ගසා කාපු අය නිදැල්ලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site