
(සුජිත් හේවාජුලිගේ )
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඔහු ඒ පිළිබඳව ජනාධිපතිවරයාටද මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇත.
ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව දැනගන්නට ඇත
ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස ලෙස කාලයක් කටයුතු කළේය
අමාත්‍ය බිමල් රත්නායක මහතා නායකත්වය ලබා දෙන ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හතරක සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීහු පසුගිය කාලයේදී ඉවත් වූහ.
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්ධුල දිලීප විතාරණ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එසේ ඉවත් වූ ප්‍රධානීහු වෙති.
මේ සම්බන්ධයෙන් අප කපිල පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
ප්‍රවාහන ලේකම් මහාචාර්ය කපිල අස්වෙයි? (සුජිත් හේවාජුලිගේ ) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ඔහු ඒ පිළිබඳව ජනාධිපතිවරයාටද මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇත. ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව දැනගන්නට ඇත ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස ලෙස කාලයක් කටයුතු කළේය අමාත්‍ය බිමල් රත්නායක මහතා නායකත්වය ලබා දෙන ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හතරක සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීහු පසුගිය කාලයේදී ඉවත් වූහ. ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්ධුල දිලීප විතාරණ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එසේ ඉවත් වූ ප්‍රධානීහු වෙති. මේ සම්බන්ධයෙන් අප කපිල පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සු ඉල්ලා අස්වෙනවා. කලින් ආණ්ඩුවල හිටපු ගොබිලො අසූචි ගහලවත් එලවන්න බෑ. මහජනතාව එකතුවෙලා එලවනකම් පෙරේතයෝ, ගෙවලයෝ වගේ හිටියා.
මොහු ජවිපෙ හිතවාදියකු වුවත් ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට ද දැරුවේ එකල පාලකයනට රාජ්‍ය පාලනයේ දී දේශපාලන භේද අනවශ්‍ය වූ නිසාය. නමුත් මාලිමාකරණය ලක් වූ පසු හැම ආයතනයක ම ජෙප්පන් රජ උනත්, වැඩක් කරන්නට හැකියාව ඇති ජෙප්පන් ඉන් ඉවත්ව යන්නේ උද්ධච්ච ඇමතිගේ ක්‍රියා කලාපය නිසා වන්නට පුළුවන.
මේ කොහෙවත් යන පඩත්තලයෙක් ඉල්ලා ඇස උනා කියලා අපට මොකද..? වෙනත් කෙනෙක් ඒ තනතුරට පත් කරන්න පුළුවන්නේ... ඒ වගේද අර, නාකි හම්පඩ ඝනයා ඒ දැරිවිගේ ආත්තමමටත් කෙලළලු නේද..? පාදඩ ජඩ මඩ කරණයේ යෙදෙන තොපි දන්නෙවත් නැහැ... පලයව් වෙසක් එකට උගේ ඇට මස්තානෙත් වඳ පුදාගෙන උඹලගේ ගැණු හා දැරිවියන්වත් පුජාකරලා පුක උඩ දාගෙන වැඳ වැටිලා ගෙදර වරෙව්!! යකෝ ඇත්ත, ඇති සැටියෙන් දකින්න පුරුදු පුහුණු වෙයල්ලා...බුදුහාමුදුරුවෝ තොපිට ශාප කරාවි!!
මෙයා ගිය එක හොඳයි .
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කිව්වලු ඊළගට බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියල ඇහුනට පස්සෙ ඒක සත්‍යයම බව පෙනිලා යනවා ඇති