IMG-LOGO

‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි  කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි  සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.

මත්ස්‍ය වෙළෙඳපොලෙහි  කොරෝනා වයිරසය  ව්‍යාප්ත වී දැයි සැක මතුවීමෙන්  වෙළෙඳුන් 529 ක්  මෙම පීසී ආර් පරීක්ෂණයට යොදා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)


 
 



අදහස් (5)

‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’

Ranil Friday, 24 April 2020 03:45 AM

සතුටුදායක ආරංචියක්....

:       2       220

IsuruFriday, 24 April 2020 07:25 AM

මේක සතුටුදායක වෙන්නෙ කොහොමද​? එතකොට පිළියන්දල මාලු වෙළෙන්දට කොහෙන්ද බෝ වුනේ කියලා කොහොමද හොයාගන්නේ ? මෙතන කාට හරි හැදිලා තිබ්බ නම් එතනින් බෝ වෙන්න තිබ්බා.

:       0       26

SL Friday, 24 April 2020 04:23 AM

ප්‍රයෝගිකව කොරෝනා උපදෙස් පිළිපදින්නේ නැති කිසිම සේවාවක් දැන්ම පටන්ගන්නේ නැති එක රටට හොඳයි. හරියට මේ හොයාගෙන නිරෝධායනයේ ඉන්න ටික හොඳ කරගත්තොත් ඉක්මනින් රට ඇරගන්න පුළුවන් .හැබැයි මී හරක් ටික දැන්මම ගාලෙන් එළියට දාලා රට දුවන්න යනව නම් මේ ප්‍රශ්නේ වැල වගේ ඉදිරියටම යයි. රජයට කරන්න පුළුවන් ,උපදෙස් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මිනිස්සු පිළිපදින්නේ නැතිනම් රජයේ වැඩපිළිවෙල ගඟට ඉනි කැපුවා වගේ වෙයි.

:       0       251

තිවංක Saturday, 25 April 2020 04:56 AM

එක් වරක් පමණක් පරීක්ෂා කරලා මදි නේද? සමහර ආසාදිත අයව හදුනා ගත්තේ දෙවෙනි පරීක්ෂණවලදී.. ඒ වගේ අය මෙතන හිටියොත් ලොකු අවදානමක් තියෙනවා.. ඉක්මන් නොවී නැවත වතාවක් පරීක්ෂා කළොත් හොඳයි...

:       0       1

[email protected] Saturday, 25 April 2020 10:28 AM

ටික දවසකට මාළු නොකා හිටියොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site