IMG-LOGO

පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

(ක.ග.කරුණාරත්න)


කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට  සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප‍්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි.

කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමෙන් පසුව හුදෙකලා කර ඇති ලංකාපුර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග‍්‍රාම නිලධාරීවසම් 12 මෙසේය.

අභයපුර,පටුනුගම,සංඝබෝධිගම,පුලස්තිගම,සෝමපුර,කෑගලූගම,තඹාල,රිෆායිපුර,අල්හිලාල්පුර,වීරපුර.ලංකාපුර,බෞද්ධාර්ථගම යන මේ ග‍්‍රාම නිලධාරී වසම් වලට අයත් ගම්මාන ගණන 60 ක් පමණ වන බවත් පවුල් සංඛ්‍යාව 6000 ඉක්මවන බවත් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කලේය.

එම ගම්මානවල වෙසෙන ජනගහණය පුද්ගලයින් 22.344ක් බවද ප‍්‍රාදේශීය මහ ලේකම්වරයා කීය.



අදහස් (1)

පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

SL Thursday, 23 April 2020 02:40 AM

රටේ හැමතැනම දිස්ත්රික්ක හරහා යාම තහනම් වෙලා තියෙද්දී මේ වගේ අවදානම් කලාපෙක ඉඳල නාවික සෙබලා පොළොන්නරුවට ගියේ කොහොමද ,විශේෂයෙන් සෙබළුන් ලොකූ කාර්ය භාරයක් ඉදිරිපෙළ නිරෝධායන කටයුතුවල යෙදෙන නිසා ගෙදර යාම ටික දවසකට හරි නතරකරානම් ?? .පොළොන්නරුවේ ගොඩක් වකුගඩු රෝගීන් ඉන්නවා.... පැතිරුනොත් ලේසි වෙයි ද.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site