(සුජිත් හේවාජුලිගේ)

වසර 07ක් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේදී ස්ථිරයෙන්ම  පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා කඩිනමින් පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට කටයුතු කරන බවද   ඔහු කීය.