
(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය.
ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම ජයවර්ධනපුර රෝහලට සමාන අර්ධ රාජ්‍ය රෝහල් ජාලයක් සෑම ප්‍රධාන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස පිහිටුවන්න. යම් සහණදායක මුදලකට සේවා සපයන ගමන් රාජ්‍ය රෝහල් පද්ධතියට ඇති අසීමිත තදබදයට පිලියමක්. ඒ වගේම ජයවර්ධනපුර රෝහල ගරාවැටුන තත්ත්වයේ නේද? සමහර යන්ත්‍ර සූත්‍ර මාස ගණනක් මුලුල්ලේ අක්‍රිය තත්ත්වයේ. ගිය සතියේ තිබුන තත්ත්වය අනුව පුරංස්ථි ග්‍රන්ථි ආශ්‍රිත සැත්කම් සඳහා වූ යන්ත්‍රය තුන්මසක් මුලුල්ලේ අක්‍රිය බව පැවසුවා. රෝගීන්ට පෞද්ගලික රෝහලකට හෝ රජයේ රෝහල්වලට යන්න කිවුවා. මේ රජයට ගතහැකි ආදායමක් නේද?
පුද්ගලික රෝහල් වල ගණන් වැඩියි. රජයේ සහන මිලට ගාස්තු අයකරන රෝහල් පද්ධතියක් හදන්න. එතකොට ප්‍රශ්න ගොඩක් ඉවරයි.
දැන් ඔය කතා ආයෙත් අපිට වැඩක් නෑ. කිසිම රජයේ රෝහලක බෙහෙත් නැති තැනට ඔබ රට වැට්ටුවා. විනාශය මෙතැනින් හෝ නවත්වා පුලුවන් පිරිසකට හෝ රට නැවත බාරදීලා යන්න කරුනාකරලා...