
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය
පළාත් සභා මැතිවරණය නුදුරේදී එන බවත් පළාත් සභා මැතිවරණය රටට ජනතාවට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කීවේය.
පළාත් ඡන්දය පැවැත්වීමට මහජන නියෝජිතයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පොහොට්ටුවත් එක්කාසු කරගෙන "බලු පූට්ටුව" කියලා පක්ෂයක් හදාගෙන ඒ ලකුණින්ම තරග කරන්න.
මොන විදිහට ආවත් රටම මාලිමාවට ස්ථිරයි .මොකද හරි පාරේ යන ආන්ඩුව ජනතාව සමගයි...
යන එන මන් නැති එවුන් සෙට් වෙලා එන්නයි හදන්නේ? ඡන්ද ලකුණට කුණු බක්කිය හරි, පඩික්කම හරි තමා හොද...
කොටේට ගොඩ වුනාට වැඩක් , හොරුන්ගේ බරටම කොටේ ගිලෙනවා
ගම්මන් පිලත් එකතු කරගෙන ගොම පිල වගේ නමක් දාගත්තා නම්...
විපක්ෂයේ වැඩි ඡන්ද බලයක් තියෙන පක්ෂ එකතුවෙලා මහ ඇමති හා ඇමති තනතුරු බෙදාගෙන සමගියෙන් කටයුතු කරනවා නම් (උදාහරණයක් හැටියට කොළඹට මහ ඇමති එජාප අනෙක් ඇමති තනතුරක් සමග අනෙක් අයට අනෙක් ඇමති තනතුරු 3) තවත් පලාතකට මහ ඇමති පොහොට්ටුවෙන් ඇමති තනතුරක් සමග තව පළාතකට සමගි ජන බලවේගයේ මහ ඇමති තව ඇමති තනතුරක් සමග ලෙසට බෙදාගනිල්ලා සාමූහික එකගත්වය ඇතිව කටයුතු කලොත් දිනුමක් ගන්න පුලුවන් නැත්නම් සදා සොත්තිම තමයි (නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් සැම යයි සුන්වී කියල කෝරළේ මහත්වරු ටික මතක තියාගන්නවානම් හොදයි )
මීට අවුරුදු කීපයකට කලින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරලා සජිත් සමග බදුල්ලේදී පළවන රැස්වීම් තියන්න හරින් ප්‍රනාන්දු සමග එක්ව වැඩකල අජිත් පී පෙරේරා අද පක්ෂ දෙක ආපසු එකමුතුවී ඡන්දය ඉල්ලන්න තීරණය කර ඇති බව දැනුම් දීම දයිවයේ සරදමකි. ඔහොම ගිහින් දවසක ජේවීපී සහ පෙරටුගාමීන් වුවත් එකතුවිය හැක.
උඹලට වඩා මොළේ තියෙන ජනතාවක් රටේ ඉන්නේ. පළාත් සභා කියන්නේ රටේ ජනතාවගේ බදුමුදල් ගිලින තවත් එක් සුදු අලියෙක් විතරමයි. මොකෙන් ආවත් හොරු හැතිකරේ ගෙදර...
ඔය පක්ෂ දෙකම දැන් සාටර් වෙලානේ තියෙන්නේ... ඒ හින්දා අලුත් නමක් දාමු. අලිටෙලි පූට්ටු පක්ෂය කියලා දාමු...
දැන් ඇතිද දාලා දෙපැත්තෙන් ඇදගෙන වට කෙරුවා ? අහුවෙලා ඉන්න ගොන් මාළු ටික එකතු කරන් ගොඩට අදින්න වගේ යන්නෙ?
මහබැංකු හොරු සංස්කෘතික අරමුදලේ හොරු එක්ක එකතු වෙලා... ඕකට සුනාමි හොරුන්වත් එකතු කරගත්තාම සර්ව සම්පූර්ණයි. හොර තක්කඩි බලවේගයක් හදාගන්න.
ඉතා හොඳ වැඩ පිළිවෙලක්. මේ ආණ්ඩුව ජන අප්‍රසාදයට ලක්වෙලා කියලා දැන් පැහැදිළිව දකින්න ලැබෙනවා. එකතුවෙලා වැඩ කලොත් මේ ආණ්ඩුවට යන එන මං නැතිවෙන්න පරද්දන්න පුළුවන්...