
(අංජුල මහික වීරරත්න)
පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය.
විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන අතර විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බව රාජපක්ෂ මහතා කීය. "අපි බලමු 21 වෙනිදාට මොකද වෙන්නේ කියලා.
ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති. අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි .ඒත් පොහොට්ටුවට අපි චන්දය නම් දෙන්නේ නැහැ
තෑන්ක් යු .
මේ නාමල්, උඹල ට චන්දෙ දුන්නනේ මිනිස්සු, 2005,2010,2020 , රනිල්ටත් චන්දෙ දුන්න නේ 2001,2015, එහෙම දීල රට බංකොලොත් වෙනවා මිනිස්සු බලාගෙන හිටියනේ, උම්බල කෝටිපතියෝ වෙලා ,බාර් අයිති, ලොකු V8 පදින, ලොකු අයියල වෙනකලුත් බලාගෙන හිටියනේ මිනිස්සු.ඊට පස්සේ, රටේ මිනිස්සුන්ට හෙට දවසක් තියෙයිද නැතිද කියන තත්වෙට රට පත් වුනානේ, රටේ අලුත බැඳපු තරුණ ජෝඩු, දරුවෝ හදනවද නැතිද කියන උබතෝ කෝටියකටත් ආවනේ මේ රටේ තියෙන තත්වේ දැකල. 2016 මහින්ද සුළඟ පටන් ගෙන රනිල්ට වැඩ කරන්න දුන්නේ නැහැ වගේ , ආයෙත් පටන්ගන්න ද . දැන් මේ මිනිස්සුන්ට කරන්න දීල පැත්තකට වෙලා ඉන්නවා මනුස්සයෝ..
අසූචි ටිකක් උනත්, නිකම් දෙන්නා නම් සාක්කුවේ දාගත්ත මුන්, දැන් මේ විදියට හරි හිතන තැනට පාත් කළාට අනුර අතුලු වර්තමාන රජයට ස්තුති වෙන්න ඔන.
මෙලෝ රහක් නෑ! අවුරුදු 4කට පසුව ආපසු දෙන්න වෙනවානේ. ආයේ ගන්නේ නෑ කීවනම් දෙනකම් පොලවේ හැපෙයි.
නුවණක්කාර තීරණයක්. දැන් පේන හැටියට තඹුත්තේගම කුඩුපියාගේ ජාතික කුඩු බලවේගය ඔය කැබ් වලින් අයිස්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඉඩ තියෙනවා. දැනටමත් ඔය බලවේගයේ මන්ත්‍රිලා කීප දෙනෙක් කුඩු කේස් වලට මාට්ටු වෙලා තියෙනවා. ඔය කැබ් හැම එකක්ම කුඩු ට්‍රාන්ස්පෝට් එකක් වෙන්න පුළුවන්.
අප්පිරියයි දේශප්‍රිය ඔය කියන කතාව...
ඕක කරන්න තිබ්බේ තාත්තාගේ කාලේ නාස්ති කරපු වාහන වලිනුයි... බාප්පා පොඩි එකෙක් ලියුමක් කියවනවා වගේ කියපු අයවැයට තවමත් රට්ටු හිනාවෙනවා….
ජනතාවට ආසියාවේ ආස්චර්‍ය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රැවැට්ටුවේ සාටකයෝ ? තාරුණ්‍යයට හෙටක් කියලා කෙරුවේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් විනාශ කරන්ඩ කටයුතු කරපු එක.සාටකයෝ දූෂිතයෝ,රැව්ටිලි කාරයෝ ,ගුණමකුවෝ , ආර්ථික ඝාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝලි බඩගෝස්තරවාදියෝ කියලා ලෝකෙම දන්නවා .
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු පොහොට්ටුවේ උන්ට මොන කැබි රථද? දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තියපු හොර පෙරකදෝරුවා , ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .
කැබ් නෙවෙයි ඌබලට හොද. ගොං කරත්තයක් තමා. කරත්තෙට බදින්න නියම කෙනෙක් තමා අර හම්බන්තොට ඉන්න නාමලයාට ටෝච් එක අල්ලන එකා .
ඔන්න ඕකයි වෙනස... පොහොට්ටුව කවදාවත් නොකළ වැඩ... දැන් දැන් කරගෙන යනවා.
අවුරුදු දහයක් අඛන්ඩව හොරා කෑව ඒවා තියෙද්දී, මොකටද පිනට කැබ් නේද බේබි..?