IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොහොට්ටුවේ සභාපතිවරුන් හෙට කොළඹට කැදවයි

(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම  සභාපතිවරු  කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට හෙට (21) කැඳවනු ලැබ සිටිති.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වෙයි.



අදහස් (6)

පොහොට්ටුවේ සභාපතිවරුන් හෙට කොළඹට කැදවයි

විජෙ Monday, 20 February 2023 02:44 PM

හෙන හතක්ම ගහපිය...!

:       3       12

aravinda Monarawila Monday, 20 February 2023 04:40 PM

ඡන්ද මංකොල්ලයට පෙරහුරුවක් දෙන්න වෙන්න ඇති...

:       2       9

fairoos Monday, 20 February 2023 06:21 PM

69 ලක්ෂයේ ඉතුරුවෙලා ඉන්න කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       0       8

sriyal Monday, 20 February 2023 06:35 PM

බලය නැතිව යලි බලයට ඒම සිහිනයක්ම වෙයි..

:       0       3

විපරමා Monday, 20 February 2023 09:25 PM

මොළහතා අලුතින් ගේමක් දෙන්ඩ වගේ හදන්නේ? රටම හොරාකාලා විනාශ කරපු දුශිත පවුල් පාලනේ උන්ට බලතන්හාවට වැඩිය දෙයක් නැහැ . ජනතාවගේ දහඩිය මහන්සිය උරා බීපූ කාලකන්නි දේසපාලුවෝ ?

:       0       0

ප්‍රියා Monday, 20 February 2023 10:17 PM

පුන්නක්කු දෙන්න ද? තණ කොල දෙන්න ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site