බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් කුමාර සෙනෙවිරත්න මහතාට පහර දී තුවාල සිදුකළ බව කියන එක්සත් ජනතා නිදහස් සංවිධානයේ හිටපු මන්ත්‍රී නිශාන්ත සරත් කුමාර හෙවත් රාජා යන අය නීතිඥ මාර්ගයෙන් බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ සිද්ධියෙන් පසු ප්‍රදේශය හැර ගොස් සිටි සැකකාර හිටපු මන්ත්‍රීවරයා දින තුනකට පසු මෙසේ බාර වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතට පහළින් ජනාධිපතිතුමාගේ පින්තූරයකුත් සමග "ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි " කියන හෙඩිම යටතේ තියන පුවතේ කියැවෙන ආකාරයට තමයි මේ ගොල්ලෝ කටයුතු කරන්නේ. ඒකේ කියලා නැහැනේ මොන කණ්ඩායමක් විදියටද කටයුතු කළ යුත්තේ කියලා. ඉතින් මේ ගොල්ලෝ IRC කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා.
ඔහොමයං අපේ වාරේ එනකන්...