
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අරඹා තිබේ.
දේශපාලන කාන්තා නායකත්වයේ අනාගතය උදෙසා "Young Women Lead" සංගමය සංවිධාන කළ මෙම වැඩසටහන බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
පොදුජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවක් පවත්වන අතර නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්වූයේ බස්නාහිර පළාත් වැඩසටහනයි.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලිකවම පුහුණුව දෙනවා ඇති. ඒකට නම් පව් කියලා හිතෙනවා අපේ මේ බයි කාන්තාවෝ ටිකට...
බත් නොකන රයිස් කන එළදෙන්නු. සටන කෙසේවෙතත් නාමල් බේබිගෙන් දරුවෙක් අරන් ගෙදර යන්න පුළුවන්. මේ සේරම නාමල් බේබි වගේ. නූගත්, රට ගැන නොහිතා බොක්ක ගැන හිතන පොහොට්ටු නායිකාවන්... මොවුන්ගේ... ගම්වල ගෑණු මොවුන්ට හොදට බනිනවා ඇති...
කෙල්ලන්ට අබ සරණයි...
අඟුනකොළපැලැස්සේ හපුච්චියෝ වගයක් ජීන් අන්දලා... අපි නම් අහුවෙයි ඕවාට. ඕවා හොඳ නාමල් වගේ බයියන්ටමයි.
ඔව් ඔව් නායකත්වය උගන්වයි බොහෝම හොඳට. මීට කලින් නාකි මයිනාගේ කාලෙත් ඔය කට්ටිය කෙල්ලන්ට නායකත්වය උගන්වලා, තෑගි වශයෙන් පොඩි මයිනා ගානේ දරුවන් පවා ලෝබ නැතිව දීලා තියෙනවා. මට පෙනෙන විදිහට නම් කට්ටියටම "මදන මෝදක ගුලි " පොවලා වගේ...
නෑ මොලයගෙන් පරිස්සම් වෙලා හිටපල්ලා...
තංගල්ලේද?
කවුද උගන්නනේ ? නාමල් අයියාද? හරි ශෝක් එකට තියෙයි...
ෂුවර් එකට ස්පා කණ්ඩායමක්ද කොහේද?
නාමල් බේබිගේ අවසාන බෝජන සංග්‍රහය...