
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සහ අනු සංවිධාන පහක් සඳහා ජාතික කැඳවුම්කරුවන් පත්කිරීම කොළඹ දී අද (24) සිදුවිය.
ඒ අනුව පොදුජන ප්‍රගතිශීලි සේවක වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ජාතික කැඳවුම්කරු ලෙස තේනුක විදානගමගේ, පොදුජන උපාධිධාරී සංවිධානයේ ජාතික කැඳවුම්කරු ඉසුරු දොඩංගොඩ,පොදුජන ධීවර හා ජලජ සම්පත් පෙරමුණේ ජාතික කැඳවුම්කරු- ඩී.වී. උපුල්, පොදුජන තරුණ පෙරමුණේ ජාතික කැඳවුම්කරු - ජොහාන් ප්‍රනාන්දු, පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කරු - තුෂාරි සූරියආරච්චි මහත්ම මහත්මීහු පත්වීම් ලබා ගත්හ.
පොදු තැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපත් නැතිව ඉන්න වෙලේ, කැඳවන කැඳවිල්ලට කැඳත් නැතිව තමයි යන්න වෙන්නේ
පොලිස් වාර්තාව චෙක් කළා නේ බොස් ? එහෙනම් ගොඩ
චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා .කැන්දවුම්කරුවන්ටත් යන එන මන් නැතිවෙන පොටක්? .සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝලි බඩගෝස්තරවාදියෝ.ජනතාව රවට්ටපු ,රීර්‍ර් මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .
ප්‍රධාන සුදුසුකම, මැරයෙක්වීම, කුඩු විකිණීමේ පුරුද්ද, හොරකමට දක්ෂයකු වීම...