පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි.
කොළඹ විශාඛා විද්‍යාලයයේ කඩඉම් ලකුණ 189කි. කොළඹ රාජකීය විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 187ක් වන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 186කි.
මෙම කඩඉම් ලකුණ නිකුත් කර ඇත්තේ අධියර කිහිපයකිනි. එක් පන්තියක් සඳහා පමණක් සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ලකුණු ලැයිස්තුව වෙනම ද, සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ඉඩයිම් ලකුණු ලැයිස්තුව වෙනම ද නිකුත් කර තිබේ.
ලකුණු ලැයිස්තුව පහතින්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරග විභාගය සමත්, අසමත් සියලුම රත්තරන් දුවල පුතාලට අප සුබ පතන්නෙමු. අනාගතේ හොඳින් ඉගෙනගෙන තමන් උපන් බිමට අවංකව සේවය කරන්න පරිපූර්ණ පුරවැසියන් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
මේ විකාරරූපි විභාගය වහාම නවතා දැමිය යුතු වේ