
(නිමල කොඩිතුවක්කු)
පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය පෙබරවාරි 28 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අගය කළ යුතු උතුම් ක්‍රියාවක්. දුෂ්කර දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න.
පාසල් දරුවන් කෙරෙන මාහැගි කාර්යයක්..
පොත්පත්, පාවහන්, සපත්තු, බෑග් අනෙකුත් දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න.
මේක ලොකු සහනයක්....